අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සියවසකටත් වඩා කාලයක් පුරාවට විරාජමාන වෙමින් නොසැලෙන ගමනක යෙදෙන මප/මහ/ගම්/අටබාගේ උඩගම මහා විදුහල් මාතාව ගම්පොල නගරයෙන් පිට කඳු වළලුවලින් වට වූ රමණීය ගම්බද උඩගම ග්‍රාමය තුළ පිහිටා ඇති කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.







