ද්විතියික අධ්‍යාපනය යනු ප්‍රාථමික පාසල් අවධියෙන් පසුව එන අධ්‍යනයේ පියවරයි. ද්විතියික අධ්‍යාපනය යනු සාමාන්‍ය අධ්‍යාපනය අවසාන පියවරයි .
අප විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පහත සඳහන් විෂයයන් ඉගැන්වීම් සිදු කරයි.
- බුද්ධ ධර්මය
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
- දෙමළ
- පුරවැසි අධ්‍යාපනය
- සෞන්දර්ය විෂයයන්
- චිත්‍ර
- සංගීතය
- නර්තනය
- නාට්‍ය හා රංග කලාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
එමෙන්ම විද්‍යාලයීය 10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පහත සඳහන් විෂයයන් ඉගැන්වීම සිදු කෙරේ.
- බුද්ධ ධර්මය
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- පළමු කාණ්ඩ විෂයය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
- දෙවන කාණ්ඩ විෂයය
- චිත්‍ර
- සංගීතය
- නර්තනය
- නාට්‍ය හා රංග කලාව
- තෙවන කාණ්ඩ විෂයය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- කෘෂිකර්මය
- ගෘහ ආර්ථික විද්‍යාව
12 - 13 ශ්‍රේණි සඳහා කලා විෂය ධාරාව සිසුන්ට තෝරා ගැනීමට හැකිය.
කලා විෂය විෂය ධාරාවට අයත් විෂයයන්
- සිංහල
- බෞද්ධ ශිෂ්ටාචාරය
- දේශපාලන විද්‍යාව
- භූගෝල විද්‍යාව
- ඉතිහාසය
- ගෘහ ආර්ථික විද්‍යාව
- සෞන්දර්ය විෂයයන්
- චිත්‍ර
- නර්තනය
- සංගීතය
- නාට්‍ය හා රංග කලාව